












![]() | Today | 290 |
![]() | Yesterday | 327 |
![]() | This week | 290 |
![]() | Last week | 2290 |
![]() | This month | 6648 |
![]() | Last month | 10186 |
![]() | All days | 161700 |
සාන්ත තෝමස් ආදී බාලදක්ෂ සංගමය නිළ වේබ් අඩවිය ඔබව සාදරයෙන් පිළිගනිමු. අපි මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ආදී බාලදක්ෂයන් ලෙස සහෝදරත්වයෙන් අත්වැල් බැදගෙන සිටිමු. මෙම ආදී බාලදක්ෂ සංගමය මගින් විද්ාලීය බාලදක්ෂ සමූහයට මෙන්ම මාතලේ දිස්ත්‍රික් බාලදක්ෂ ව්‍යාපාරයට දැවැන්ත මෙහෙයක් සිදුකරමින් සිටිමු. ඔබත් සාන්ත තෝමස් විද්‍යාලීය ආදී බාලදක්ෂයෙක් නම් එක්වන්න අප සමග.
සාන්ත තෝමස් ආදී බාලදක්ෂ සංගමයේ නිළ වෙබ් අඩවියට පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම භාග්‍යක් සේ සලකමි. කුඩා නවක බාලදක්ෂයන් ලෙස මාතලේ සාන්ත තෝමස් විදු පියස තුලට පියමැනූ අපි එදා මෙදා තුල බාලදක්ෂ දිවියේ නොයෙක් අත් දැකිම් ලබා ඇත්තෙමු. කදවුරැ ජීවීතය, ගිනිමැල සන්දර්ශන, ගවේෂන පාගමන් හා විවිධ සමාජ සේවා ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් එයින් ලද පන්නරය තුලින් අද දිනය වනවිට සමාජයේ විවිධ ස්ථරයන් වල රැකියා සදහා විශාල පිරිසක් දායාද කර ඇත්තෙමු.
අප ආදී බාලදක්ෂ සංගමය 2001 වසරේ අගෝස්තු මස 26 වන දින ආරම්භය සනිටුහන් කල අතර අද දින වනවිට විද්‍යාලීය බාලදක්ෂ සමූහය වෙනුවෙනුත් සමස්ත බාලදක්ෂ පරපුර වෙනුවෙනුත් දැවැන්ත කාර්යභාරයක් ඉටුකර ඇත්තෙමු. ඔබත් සාන්ත තෝමස් විද්‍යාලීය ආදී බාලදක්ෂයෙක් නම් අප සමග එක්වීමට මෙම වෙබ් පිටුව පිටුවහලක් සලසනු ඇතැයි මා අදහස් කරමු.
| 2009 - 2010 | 2008 |
![]() |
![]() |
| Mr. Krishan Wasalage |
Mr. C.K. Abeywardene |
| 2007 | 2006 |
![]() |
![]() |
| Mr. Amal Somaweera | Mr. Danesh Karunathilake |
| Read More |
|
||
|
|
||
| Page 1 of 13 |
St. Thomas' Old Scout Association
St. Thomas' College
Matale - Sri Lanka